Thursday, March 28, 2024

General line - 0115112241

පා පුවරුව කඩා වැටී සිසුන් රෝහලේ (PHOTOS)




වැල්ලවාය මල්වත්තාවල ප‍්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ගමන් ගත් පෞද්ගලික බස් රථයක පා පුවරුව කඩා වැටීම හේතුවෙන් සිසුන් සිව් දෙනෙකු තුවාල ලැබුවා.

මෙම අනතුර සිදුවූයේ බස් රථය කිරිඳිඔය බලා පැමිණෙමින් සිටියදීයි.

තුවාල ලැබූවන් ප‍්‍රතිකාර සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006 image-www-nethnews-lk00007 image-www-nethnews-lk00008