Friday, March 29, 2024

General line - 0115112241

සෙලාන් හොවර් බෝඩ් තෑගී කරයි




කවදත් තම ගණුදෙනුකරුවන් සඳහා නවමු අත්දැකීම් ලබා දෙන සෙලාන් බැංකුව පසුගියදා ෆේස්බුක් ඔස්සේ අලුත්ම තරග අත්දැකීමක් ලබා දෙනු ලැබුවා.
ඔවුන් ෆේස්බුක් ඔස්සේ තරඟයක් පවත්වා මේ දිනවල ජනප්‍රියතම ක්‍රීඩා භාණ්ඩයක් වන හෝවර් බෝඩ් එකක් තෑගීදෙනු ලැබුවා.

එය ජයග්‍රහණය කරනු ලැබුවේ යෂ්මීන්ද්‍ර කන්දරගම  මහතා විසිනි.

සෙලාන් බැංකු ප්‍රධාන කළමනාකරු දිනේෂ් ජෙබමානි මහතා අතින් ඔහුගේ ත්‍යාගය ලබාගත් ආකාරය පහතින් දැක්වෙයි.

IMG_20160519_121921-1024x768