Friday, March 29, 2024

General line - 0115112241

දෙමළ ඩයස්පෝරාව ගැන කතා කරන චාපා



දෙමළ ඩයස්පෝරාව මේ වනවිට ශ‍්‍රී ලංකාවට අනවශ්‍ය ආකාරයේ බලපෑම් සිදු කරන බව දේශපාලන ක‍්‍රියාකරුවෙකු සහ මාධ්‍යවේදියෙකු වන කුමාර චාපා බණ්ඩාර පවසනවා.
නෙත් නිවුස් රේඩියෝවේ විකාශය වූ අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ මෙරට දේශපාලඥයන් ද වක‍්‍රාකාරයෙන් ඊට සහය ලබාදෙන බවයි.

නෙත්. එෆ්. එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න