Friday, April 19, 2024

General line - 0115112241

කොටගල කහට රස වාසනා වෙතින් TVS ස්කූටි පෙප්




සී.ඩබ්ලිව්. මැකී සමාගමේ ස්කෑන් නිෂ්පාදන අංශය විසින් මෙහෙයවන ලද කොටගල කහට රස වාසනා ප්‍රවර්ධන වැඩසටහනෙන් ජයග්‍රහණය ලැබූ පාරිභෝගිකයින් 20 දෙනෙකුට ඉකුත් දා TVS ස්කූටි පෙප් පිරිනැමුණා.

මේ, එහිදී අදහස් දැක්වූ කොටගල කහට ප්‍රවර්ධන කළමනාකරු මනෝ ප්‍රසාද් පැවසුවේ කොටගල කහට සන්නම් නාමය ප්‍රබල ස්ථානයටකට පැමිණෙද්දි සිය පාරිභොගිකයින්ට යුතුකම් ඉෂ්ඨ කිරීමක් වශයෙන් මෙම යතුරුපැදි බෙදා දීමට තීරණය කළ බවයි.

කොටගල කහට රස වාසනා වෙතින් TVS ස්කූටි පෙප් දිනාගත් ජයග්‍රාහකයින් කිහිපදෙනෙකු ද නෙත් නිවුස් වෙත අදහස් දැක්වමින් ප්‍රකාශ කළේ කොටගල කහට රසයෙන් නැවුම් බවින් පිරිසිදුබවින් ඉහළ ස්ථානයක සිටින බවයි.

කොටගල කහට ශ්‍රී ලංකාවේ තේ වෙළෙඳපොළෙහි ප්‍රමුඛස්ථානයක් හිමිකරගෙන සිටිනවා.