Thursday, March 28, 2024

General line - 0115112241

එල්.බී. ෆිනෑන්ස් නවතම ශාඛාව ඇහැලියගොඩට




එල්.බී. ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව ඇහැලියගොඩ මහා වීදියේ අංක 25 ‘A’ දරන ස්ථානයේදී අද (21) විවෘත වුණා.

ඇහැලියගොඩ ජනතාවට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් ඉතාමත් ඉක්මනින් කරගැනීමට එමගින් ලැබෙන බව එල්.බී. ෆිනෑන්ස් සමාගමේ සහකාර කළමනාකරු (සන්නාම) නුවන්ත ගුණවර්ධන මහතා පැවසුවා.