Thursday, April 18, 2024

General line - 0115112241

ධනංජයගේ ශතකය ශ්‍රී ලංකා පිළ ඔසවා තබයි




සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 2 වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමා වනවිට සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 290 ක් රැස්කර ගෙන සිටිනවා.

නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඊට හතරේ පහර 11 ක් ඇතුළත්. උපුල් තරංග ලකුණු 79 ක් රැස්කළා.

254637-3

Sri Lanka batsman Dimuth Karunaratne plays a shot during the test cricket match against Zimbabwe at Harare Sports Club in Harare, Sunday, Nov, 6, 2016. Zimbabwe is playing its 100th test cricket match as it hosts Sri Lanka in Zimbabwe. (AP Photo/Tsvangirayi Mukwazhi)254631