Thursday, April 25, 2024

General line - 0115112241

අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් තරග අද




වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් තරග අද (07) වෙන්නප්පුවේදී පැවැත්වෙනවා.

ඒ, වෙන්නප්පුව ඇල්බඞ් එෆ් පීරිස් කී‍්‍රඩාංගණයේ සහ අවට කී‍්‍රඩාංගණ 4 ක් කේන්‍ද්‍ර කරගනිමින්.

අවසන් තරග සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් 58 ක් සහභාගි වී සිටිනවා. සවස 2.00 කට කාන්තා අවසන් මහා තරගයත්, සවස 4.00 ට පිරිමි අවසන් මහා තරගයත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අනුග‍්‍රාහකත්වය දරන්නේ සිලෝන් බිස්කට් සමාගමේ සමපෝෂ වෙළද නාමයයි.