Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ ප‍්‍රසිද්ධ කාන්තා පාසලක් අසල ගණිකා නිවාසයක්




කොළඹ 7 පිත්තලහන්දිය ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රසිද්ධ බාලිකා පාසලක් අසල චීන අවන්හලක් මුවාවෙන් රාත‍්‍රී සමාජ ශාලාවක් සහ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම ගණිකා නිවාසය පිහිටා ඇත්තේ අදාළ විද්‍යාලයට මීටර් 100කටත් වඩා අඩු දුරකින්.

ගණිකා නිවාසය ආසන්නයේ භික්ෂු නේවාසිකාගාරයක් ද පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විද්‍යාලයේ ඉගෙනුම ලබන දෙමව්පියන් පිිරිසක් ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දී ඇතැයි සඳහන්.