Thursday, March 28, 2024

General line - 0115112241

මාධ්‍යයේ සදාචාරය හා වගකීම



‘‘මාධ්‍යයේ සදාචාරය හා වගකීම’’ ඊයේ (07) පැවත්වුනු නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනේ මාතෘකාවයි.

කොළඹ ශ‍්‍රීපාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටියුඩර් වීරසිංහ සහ මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති හා නවමිණ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ එන්.එම්. අමීන් එම සාකච්ඡාවට සහභාගී වුණා.

නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් ඇසිය හැකියි.