Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකානු ජනාධිපතිවරණය කරට කර සටනක්




අමෙරිකානු ජනාධිපතිවරණය කරට කර සටනක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා.

ඒ, අවසන් ඡන්ද විමසීම ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී නිකුත් වූ ජාතික සමීක්ෂණයක ප‍්‍රතිඵල මතයි.

අමෙරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ප‍්‍රචාරක කටයුතු ද එරට වේලාවෙන් ඊයේ (07) අවසන් කෙරුණා.

මැතිවරණයේ නිල ප‍්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 9 වෙනිදායි. ප‍්‍රතිඵල නිකුත් වුවද වත්මන් ජනාධිපති බැරක් ඔබාමා සිය ධුරයෙන් විශ‍්‍රාම ගන්නේ ලබන වසරේ ජනවාරි 16 වෙනිදායි.