ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ පාලක කන්සර්වේටිව් පක්ෂය එරට මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඉකුත් සතියේ පැවති මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි.
ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව පාලක කන්සර්වේටිව් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබෙනවා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here