Thursday, April 25, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජය..! අමෙරිකානු මැතිවරණයේ ප්‍රතිඵල (LIVE)




අමෙරිකානු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිම ආසන ලබා ගනිමින් ජයග්‍රහනය කළ බව CNN ප්‍රවෘත්ති සේවය පවසනවා

—————————-

අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් තෝරාගැනීම සඳහා වු මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා. එම ප්‍රතිඵල මෙතනින් සජීවීව නරඹන්න