Saturday, April 20, 2024

General line - 0115112241

ගෙදර ගිහින් නිදාගන්න – හිලරිගේ කලමණාකරු ආධාරකරුවන්ට කියයි (VIDEO)




අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් වීමටත් පෙරම හිලරි ක්ලින්ටන්ගේ ආධාරකරුවන්ට නිවෙස් කරා යන්නැයි හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයේ කලමණාකරු ජෝන් පොඩෙස්ටා මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේදී පැවසුවා.

එම වීඩියෝව පහතින් නරඹන්න