Thursday, April 25, 2024

General line - 0115112241

සීනි කන්ටේනරයේ තිබූ කොකේන් මෙන්න (PHOTOS)




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (09)  දින කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ කන්ටේනර් ගබඩා අංගනයක් තුළ තිබී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍යවල ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

img_0010 img_0030


සීනි කන්ටේනරයේ කෝටි 45 ක කොකේන්

(Nov 9, 2016 @ 21:27)

රුපියල් කෝටි 45 ක පමණ කොකේන් කිලෝග්‍රෑම් 31 ක් කැලණිය පෙතියාගොඩ ගබඩාවකින් සොයා ගත් බව පොලිසිය පවසනවා.

සීනි කන්ටේනරයක තිබී මේවා සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.