Friday, April 19, 2024

General line - 0115112241

මඩකලපුව ගුවන් පථය ජනපති අතින් විවෘත වෙයි (PHOTOS)




මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ප‍්‍රතිසංස්කරණය කරන ලද ගුවන් පථය සහ මගී පර්යන්තය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් අද (10) විවෘත කෙරුණා.

නවීකරණය කරන ලද ගුවන් පථයට ගොඩ බැස්වූ පළමු ගුවන් යානයෙන් ජනාධිපතිවරයා පැමිණීමද විශේෂත්වයක්.

නව ගුවන් පථය මීටර් 1560 ක දිගකින් යුක්තයි. මධ්‍යම ප‍්‍රමාණයේ ගුවන්යානා සඳහා පහසුකම් සලසමින් එය නවීකරණය කර තිබෙනවා.

1 2 3 4 5 5-1 6 7 8 b (3) d (2) e (1)