Thursday, March 28, 2024

General line - 0115112241

පක්ෂ පාට මත අමෙරිකාවේ දේශපාලනය නැහැ



අමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන ප්‍රතිපත්තිය පක්ෂ මත තීරණය නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සඳහන් කරන්නේ කුමණ පක්ෂයක් බලය ගත්තද අමෙරිකාවේ ස්ථාවරයට පාට, පක්ෂ, ස්ත්‍රී පුරුෂ භේද බල නොපාන බවයි.

නෙත් එෆ්. එම්. අනිලිමිටඩ් වැඩසටහනට ඊයේ (09) එක්වෙමින් හෙතෙම මේ බව දීර්ඝ වශයෙන් පැහැදිළි කළා.

(එම සාකච්ඡාව පහතින් දැක්වෙයි)