Friday, April 19, 2024

General line - 0115112241

JAT technologies වෙත සම්මානයක්




Flame award 2016 ව්‍යවසායකයන් දිරිගැන්වීමේ සම්මාන උළලේ JAT technologies ආයතනය තාක්ෂණ සේවා සපයන නිර්දේශිත ආයතන අතරින් සම්මාන දිනාගත්තා.

කොළඔ ගාලු මුවදොර හෝටලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ කොරියානු ව්‍යාපාර සංසදයේ සහභාගීත්වයෙන් මෙම සම්මාන ප්‍රදාන උත්සවය පැවැත්වුණා.

JAT technologies ආයතනය 2016 Flame සම්මාන උළෙලේදී තාක්ෂණ සේවා සපයන නිර්දේශිත ආයතන අතරින් තෝරා ගත් එකම ආයතනයයි. JAT technologies ආයතනය එහි විශිෂ්ට සේවා සැපයිම පරිභෝගික සේවාවන් සමග වේගයෙන් ව්‍යාප්ත වු අතර 2013 වසරේ අරම්භ කර 2015 මැයි මස වන විට විශිෂ්ට සේවා සපයන අයතනයක් ලෙස ප‍්‍රසිද්ධියට පත් වුණා.

JAT technologies ආයතනය තොරතුරු තාක්ෂණ, මෘදුකාංග ක‍්‍රමවේද අනුකුලතාවය තුළින් සහ අධිතාක්ෂණය උපයොගි කරගනිමින් ශබ්ද පරිපාලන උපාංග ඇතුලු සියලු සේවා සපයන ව්‍යාපෘතියකි.

jat-logoiii