Friday, April 26, 2024

General line - 0115112241

කායවර්ධන කපිල යළි කරලියට




මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව කායවර්ධන සංගමයේ සභාපති හා ආසියානු කායවර්ධන සංගමයේ විධායක නිලධාරී කපිල කුමාර පවසනවා.

මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරන පුද්ගලයින්ගෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන බවයි.