Friday, March 29, 2024

General line - 0115112241

අංගොඩ බෝම්බයක් – විශේෂ කාර්ය බළකාය එතැනට




අංගොඩ ප්‍රදේශයේ තලතෙල් බෝක්කුව  අසල තිබී බෝම්බයක් හමුවී තිබෙනවා.

බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.