Wednesday, April 24, 2024

General line - 0115112241

රථවාහන අවම දඩය රුපියල් 2500යි




රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට අද ඉදිරිපත් කළ අයවැය තුළින් යෝජනා කර තිබෙනවා.

එම දඩ මුදල දුරකථනය මගින් ගෙවිය හැකි වනවා.

මේ වන විට රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 500ක්.