Saturday, April 20, 2024

General line - 0115112241

සෙලාන් බැංකුවෙන් පාරිභෝගිකියන්ට තවත් සහනයක්




කවදත් තම ගණුදෙනුකරුවන් සඳහා නවමු අත්දැකීම් ලබා දෙන සෙලාන් බැංකුව නවතම සොයාගැනීම් සිදුකරන බැංකුවක් වනවා.

සාමාන්‍යයෙන් බැංකු සම්බන්ධ තොරතුරු දැනගැනීමට බොහෝ කාලයක් සහ මුදලක් වැය වන අතර සෙලාන් බැංකුව විසින් එයට විසඳුමක් ලෙස ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ මෑත කාලයේදී වැඩි වැඩියෙන් භාවිතා කෙරෙන වට්ස් ඇප් ( Whats app) සහ ෆේස්බුක් මැසේන්ජර් ( Facebook Massanger) ඔස්සේ සිය බැංකුව පිළිබඳ තොරතුරු දැනගැනීමට සිය පාරිභෝගිකයන් හට තවත් පහසු කිරීමයි.

ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කර ඇති මෙම සේවාව නිසා සෙලාන් බැංකුව පිළිබඳ තොරතුරු දැනගැනීම දැන් වඩාත් පහසු වනවා.

seylan web