Thursday, April 25, 2024

General line - 0115112241

ලක් ක්‍රීඩිකාවොත් ලෝක කැරම් පිටිය හොල්ලයි (PHOTOS)




එංගලන්තයේ පැවැත්වෙන ලෝක කැරම් ශුරතා තරගාවලියේ කාන්තා කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ චලනි ලක්මාලි ලියනගේ අද සමත් වුණා.

ඇය හමුවේ පරාජයට පත්වූයේ ඉන්දීය ක්‍රීඩිකාවක්.

මේ අතර පිරිමි කේවල තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් 4 දෙනෙකු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

චමිල් කුරේ, ෂෙරීෆ් ඩීන්, මොහොමඩ් ෂහීඩ් හා නිශාන්ත ප්‍රනාන්දු එම ක්‍රීඩකයින් වනවා.

7වන වරට පැවැත්වෙන ලෝක ශුරතා කැරම් තරගාවලිය අද නිමාවට පත්වීමට නියමිතයි.

ඉන්දියාව පරාජය කරමින් ලෝක ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කැරම් පිරිමි කණ්ඩායම පසුගියදා සමත් වුණා

15056485_10211253565601258_6744645144963503255_n