Thursday, April 18, 2024

General line - 0115112241

රුහුණු සරසවියෙන් ඩීසල්වලට සමාන ඉන්ධනයක් (PHOTOS)




පොල් කුඩු සහ ඇල් ගී යොදා ගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය විසින් නව ඉන්ධනයක් නිපදවා තිබෙනවා.

ඩීසල්වලට සමාන කාර්යක්ෂමතාවක් මෙම ඉන්ධනයෙන් ලබාගත හැකි බවයි පර්යේෂකයින් පවසන්නේ.

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චින්තා රූපසිංහ පර්යේෂණ කණ්ඩායමේ ප‍්‍රධානත්වය දරනවා.

මෙම නව ඉන්ධනය ලෝකය මුහුණ දෙන ඉන්ධන අර්බුදයට පිළියමක් වනු ඇති බවයි පර්යේෂකයින් වැඩිදුරටත් පැවසුවේ.

oil-www-nethnews-lk00001 oil-www-nethnews-lk00002 oil-www-nethnews-lk00003 oil-www-nethnews-lk00004 oil-www-nethnews-lk00005 oil-www-nethnews-lk00006 oil-www-nethnews-lk00007 oil-www-nethnews-lk00008