Thursday, April 25, 2024

General line - 0115112241

‘Info Tel 2016’ හරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි (PHOTOS)




ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) විසින් සංවිධාන කරනු ලබන ‘Info Tel 2016’ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ විවෘත කෙරුණා.

ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයී.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු සහභාගී වුණා.

එම අවස්ථාව පහතින් දැක්වේ.

harin-1 harin-2 harin-3 harin-4