Friday, March 29, 2024

General line - 0115112241

වව්නියාවෙන් අත්බෝම්බයක් මතුවෙයි (PHOTOS)




වව්නියාව ලක්ෂපාන වීදය ප‍්‍රදේශයේ විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක තිබී අත්බෝම්බයක් සොයා ගැණුනා.

ඒ, අදාළ අලෙවිසැලේ හිමිකරු විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් අනුවයි.

අලුත්වැඩියා කිරීම සඳහා ලබාදුන් විදුලි උපකරණයක් තුළ තිබී අත්බෝම්බය හමු වී ඇතැයි සඳහන්.

වව්නියාව පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005