Wednesday, April 17, 2024

General line - 0115112241

ජල ගාස්තුව සියයට 30කින් ඉහළට – ගාස්තු ඉහළ යන්නේ මෙලෙසයි




දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිඛෙනවා.

එහි සභාපති කේ.ඒ. අන්සාර් පැවසුවේ සියයට 30කින් පමණ ජල ගාස්තුව ඉහළ යනු ඇති බවයි.

නෙත් නිවුස් කළ විමසීමකදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා ගපැවසුවේ ගුණාත්මක සේවාවක් අඛන්ඩව ලබාදීම සඳහා මෙම ගාස්තු ඉහළ නැංවීම සිදු කරන බවයි.

මීට අදාළ ගැසට් නිවේදනය ඉකුත් නොවැම්බර් මස 2 වෙනිදා නිකුත් කර තිඛෙනවා. ඒ අනුව කාණ්ඩ 9ක් යටතේ ගාස්තු ක්‍රම 9ක් එහි අන්තර්ගතයි. එසේ මිල වැඩිවන අයුරු පහතින් දැක්වෙයි..

1 2 33 55 66 78

99