Saturday, April 20, 2024

General line - 0115112241

මාතර ෆ්‍රීලන් ආයතනයේ අලෙවි අංශයේ නිලධාරීන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය අද




මාතර ෆ්‍රීලන් ආයතනයේ අලෙවි අංශයේ නිලධාරීන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය අද පස්වරුවේ මාතර පොල්හේන්ගොඩදී පැවැත්වෙනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන එම ආයතනයේ අලෙවි කළමනාකරු ලසන්ත ගුරුගේ පැවසුවේ අද පස්වරු 4ට පමණ මෙම වැඩසටහන ආරම්භ වන බවයි

හොඳම අලවි නිළධාරි හොඳම අලවි සුපරීක්ෂක ඇතුළු ආයතයේ සේවක සේවිකාවන් රැසක් මෙහිදී අගැයීමට ලක්වන බවයි ඔහු පැවසුවේ