Thursday, April 25, 2024

General line - 0115112241

2016 මන්චි ජාතික වොලිබෝල් ශුරතා ආධුනික තරඟාවලිය ඇරඹේ




2016 මන්චි ජාතික වොලිබෝල් ශුරතා තරගාවලියේ ආධුනික තරගාවලිය අද ආරම්භ වුණා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වුණේ මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.

මෙවර ආධුනික තරගාවලිය සඳහා දිස්ත්‍රික් 25ම නියෝජනය කරමින් කණ්ඩායම් සියයක් සහභාගී වනවා.

මේ අතර ශ්‍රී ලංකාව වොලිබෝල් ක්‍රීඩාවේ සියවන සංවත්සරය මෙම වර්ෂයේ දී සැමරීම ද කැපී පෙනෙනවා.