Thursday, March 28, 2024

General line - 0115112241

මලල ක‍්‍රීඩාවේ ශ‍්‍රී ලංකා වාර්තා හෙල්ලෙයි




94 වන ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ඉෂාර සඳරුවන් සමත් වුණා. ඒ, මීටර් 05 ක දක්ෂතාවක් දක්වමින්.

මීට අමතරව කාන්තා සත්ප‍්‍රයාම ඉසව්ව නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි ක‍්‍රීඩිකාවද නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ ලකුණු හාරදහස් පන්සිය හතලිස් හතක් රැස් කර ගනිමින්.

අයේෂා මධුවන්ති ක‍්‍රීඩිකාව මිටිය විසි කිරීමේ ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවූයේ මීටර් 44.14 ක දක්ෂතාවක් දක්වමින්.