Friday, March 29, 2024

General line - 0115112241

තල් අත්තට වැහෙන පන්සල් ගැන මහින්ද අනතුරු අඟවයි (VIDEO)




උතුරු නැගෙනහිර අද වන විට විහාරස්ථාන වැසී යෑමේ තත්ත්වයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

බෞද්ධ සිද්ධස්ථාන තල් අතුවලින් වහන යුගයක් අද යළි උදාවෙමින් ඇති බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.

අලුත්ගම කාලවිල ශ්‍රී සුදර්ශනාරාමයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල සහ ධාතු මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (12) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි.)