Saturday, April 20, 2024

General line - 0115112241

නවසීලන්තයේ භූ කම්පනයෙන් පසු සුනාමි තත්ත්වයක්




නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් ආසන්නයේ අද (13) හටගත් භූ කම්පනයෙන් පසු සුනාමි තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එය බලපා ඇත්තේ නවසීලන්තයේ දකුණුදිග ප‍්‍රදේශයේ පිහිටි දූපත් ආශි‍්‍රත ප‍්‍රදේශයටයි.

කෙසේවෙතත් භූ කම්පනයත් සමග එම ප‍්‍රදේශයේ ජනතාව වෙත සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබුණා.

එබැවින් සුනාමිය ඇති වන බවිට එම ප‍්‍රදේශවලින් ජනතාව ඉවත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද ඇති වූ භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7.8ක්.

_92420886_newzealand_christchurch _92420888_99c4c60a-7450-4fa7-9708-a5e390227d53 _92420890_7608eab3-619b-42c5-a08b-102a66e21cf0 _92421732_ec8ea231-21e1-4774-b308-e5e20c9ca3f9 _92421737_a38bdf70-cd70-4aab-8d01-c80feed41527