Friday, March 29, 2024

General line - 0115112241

හිටපු ජනපති පොහෝදින වැඩසටහනක (PHOTOS)




ඉල් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොට ගනිමින් තංගල්ල කාල්ටන් නිවසේදී අමා දම් සිසිල 156 වන ධර්ම දේශනය අද (14) පැවැත්වුණා.

එම ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එම අවස්ථාව පහතින් දැක්වේ.

mahinda-rajapaksa-1 mahinda-rajapaksa-2 mahinda-rajapaksa-3 mahinda-rajapaksa-4 mahinda-rajapaksa-5 mahinda-rajapaksa-6 mahinda-rajapaksa-7 mahinda-rajapaksa-8 mahinda-rajapaksa-9 mahinda-rajapaksa-10 mahinda-rajapaksa-11 mahinda-rajapaksa-12 mahinda-rajapaksa-13