Friday, April 19, 2024

General line - 0115112241

ආරම්භක පිතිකරු යුගලේ වෙනසක්? අද තරඟයට යන සිංහ පිල මෙන්න!



ශ‍්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරඟය ලෙස ශ්‍රීලංකාව කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟය තව පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.

අද තරඟය ක්‍රීඩා කළ හැකි යැයි අපේක්ෂිත කණ්ඩායම මෙයයි.

ධනංජයද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
කුසල් මෙන්ඩිස්
උපුල් තරංග
කුසල් පෙරේරා
දසුන් ශානක
ෂෙහාන් ජයසූරිය
නුවන් කුලසේකර
ජෙෆ්රි වැන්ඩසේ
සුරංග ලක්මාල්
නුවන් ප්‍ර‍ීදීප්

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි අද තරඟයේදීත් උපුල් තරංග ආරම්භක පිතිකරුවෙකු ලෙස නොව මැදපෙල පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදීමට පැමිනීමට නියමිතයි..ඔහු වෙනුවට ආරම්භ පිතිකරු ලෙස නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

අතිරේක – අසේල ගුණරත්න සචිත් පතිරණ ලහිරු කුමාර ලක්ෂාන් සඳකැන්