Saturday, April 20, 2024

General line - 0115112241

එස්.බී. ගේ නැන්දණිය අවසන් ගමන් යයි




අමාත්‍ය එස් බී දිසානායකගේ නැන්දණිය, තමරා දිසානායකගේ මෑණියන් වන සෝමාවතී ඩාර්ලිනා සමරකෝන් (95) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දරුවන් 05 දෙනෙකුගේ මෑණියන් වූ ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් 16 වැනි බදාදා සවස 3.00 ට බත්තරමුල්ල පොදු සුසාන භූමියේ සිදු කිරීමට නියමිතයි.

ඇගේ දේහය බත්තරමුල්ල , ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 1070/2 ස්ථානයේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

01-3