හවුල්කාර රජයක් පිහිටුවීමට සූදානම් බව ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරණයෙන් ජයගත් අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසනවා.
කෙසේවෙතත් ඔහුගේ පාලක කන්සර්වේටිව් පක්‍ෂය මහ මැතිවරණයෙන් ජයගත්තේ සුළු වැඩි ඡන්ද ප‍්‍රතිශතයකින්.
මේ හේතුවෙන් අස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය වීමේ ඉඩකඩක්ද මතුව ඇති බවයි විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here