Friday, April 19, 2024

General line - 0115112241

ජන සටනට පණ පොවන්න ඒකාබද්ධ විපක්‍ෂය සූදානම්




ලබන 28 වනදා ආරම්භ කෙරෙන ‘‘ජන සටනට පණ පොවන පාද යාත‍්‍රාව’’ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය අද (10) මූලික සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාගේ ගම්පහ උඩුගම්පල ප‍්‍රදේශයේ පිහිටි නිවසේදීයි.

මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ලබන 28 වනදා පාද යාත‍්‍රාව මහනුවරින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බවයි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ කුමන මර්ධනයක් එල්ල වුවද ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩව හඬ නගන බවයි.

jana satana (1) jana satana (2) jana satana (3) jana satana (4) jana satana (5) jana satana (6) jana satana (7) jana satana (8)