Saturday, April 20, 2024

General line - 0115112241

ලංකාවටයි ලෝකෙ වටේටයි ‘සුපර් මූන්‘ පෙනුන හැටි – විශ්මිත ඡායාරූප එකතුව



වසර 68කට පසු සුපර් මූන් අවස්ථාව දැක බලා ගැනීමට ඊයේ (14) දා පෘථිවිවාසීන්ට හැකිවුණා.

ලොව පුරා රටවල මෙන්ම ලංකාවේ බොහෝ දෙනාද මෙම අවස්ථාව දැක බලා ගැනීමට උනන්දුවෙන් පසුවුණා.

ඊයේ රාත්‍රී 11.21ට පමණ සඳ පෘථිවියට වඩාත් ලංවූ අතර ඒ මෙහොතේ සඳ හා පෘථිවිය අතර දුර ලෙස දැක්වුනේ කිලෝමීටර 356,509ක්.සාමාන්‍යයෙන් සඳ හා පෘථිවිය අතර ඇති දුර කිලෝමීටර් 384000ක් ලෙස දැක්වෙනවා.

කෙසේ වෙතත් ලොව පුරා බොහෝ රටවලට සුපිර් මූන් දිස්වී තිබුණේ මේ ආකාරයටය.

ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට සුපර් මූන් දිස්වී තිබුණේ මෙසේයි..

15095473_639731882861986_886660078340269757_n 15032171_10154787425891349_7461755320492944359_n 15036322_10154787528346349_3815525305385225402_n 15037202_10210163159069443_3056914233015088306_n15085696_1364614313583517_5046931423346774631_n

මේ විවිධ රටවලට සුපර් මූන් දිස්වූ අවස්ථා කිහිපයකි..

නේපාලය

_92435440_92bcc242-d08e-4983-bad1-979bb163c6ef

චීනය

_92435636_3e3b5d0f-3261-4a1f-8049-e6e2dad75163

කාම්බෝජියා

_92435433_dfc98fb8-ceed-4ddb-992b-f6bd192442ed

කසකස්ථානය

_92435638_8eb24101-01d2-445c-9e24-4c7a77183b31

ඇමරිකාව

_92435632_b0f05a31-cd0d-40ca-a1bd-8eed09bccf2e

ඉන්දියාව

_92435204_6e43c1fe-0b41-46b3-9868-2470d82ef096-1

හොංකොං

_92435202_ca5ed099-0aa0-44f0-9a0f-b79636b94850

sydney-australia baikonur-kazakhstan beijing-china cannon-ball-north-dakota cordoba-spain gauhati-india glastonbury-england hanau-germany london-england-1 london-england sapporo-japan-1