Friday, April 19, 2024

General line - 0115112241

පස් කඳු නාය යද්දී ගවයින් තිදෙනෙක් බේරුණු හැටි (VIDEO)




නවසීලන්තයේ ඇති වූ භූමිකම්පාවත් සමග තණ බිම්වල සිටි ගවයින් කිහිප දෙනෙකු පස් කඳු අතර දිවි ගලවා ගත් වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නවසීලන්තයේ වෙලිංටන් අගනුවර හා ඒ ආසන්න නගර කිහිපයකට ප‍්‍රබල භූමිකම්පාවක් පසුගියදා සිදු වුණා. එය රික්ටර් මාපකයේ 7.8 ක ප‍්‍රබලතාවයක් ලෙස සටහන්ව තිබුණා.

මින් සිදු වූ ජීවිත හානි අවම වුවත් විශාල ලෙස දේපළහානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

3a5a65e400000578-0-image-m-116_1479104571480-1 3a5a947a00000578-3936608-image-a-18_1479174732114