Thursday, March 28, 2024

General line - 0115112241

අවුරුදු 4ක දැරිවියක් දූෂණය කොට මරා දැමූ කෝපයෙන් ගම්මුන් එක්වී පොලීසියටත් ගසා සැකකරු සිරභාරයෙන් එළියට ගෙන ප්‍රසිද්ධියේ දඩුවම් දී මරා දැමූ හැටි



වයස අවුරුදු 4ක දැරිවියක් දූෂණය කොට මරා දැමුවායි කියා අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්,කලහකාරී පිරිසක් විසින් සිරගෙදරින් එළියට ගෙන එල්ලා මරා දැමූ පුවතක් බොලීවියාවෙන් වාර්තා වේ.

මියගිය දැරිවියගේ සිරුර මීට සතියකට පෙර පොලීසිය විසින් සොයාගෙන තිබිණ.

කෝපයට පත් ගම්මුන් පිරිසර සැකකරුගේ නඩු දිනය දා පොලීසියට කඩා වැදී සැකකරු සිරභාරයෙන් මුදාගෙන පාර දිගේ ඇදන් විත් ප්‍රසිද්ධියේ දඩුවම් දී ගසක එල්ලා මරා දමා තිබෙනවා.

වීඩියෝව පහතින්..

3a5e564b00000578-0-image-a-46_1479149122725

3a5e4e7a00000578-0-image-a-39_1479148771817

3a5e4e6400000578-0-image-a-38_1479148615449

3a5e4f2e00000578-0-image-a-41_1479148810924

3a5e4f7000000578-0-image-a-40_1479148804103

3a5e563c00000578-0-image-m-45_1479149114176