Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කොදෙව් පළමු ගැටුම අද




සිම්බාබ්වේහිදි පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු තරගය අද (16) පැවැත්වෙනවා. ඒ හරාරේහිදියි.

ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු එකට පමණ තරගය ආරම්භවීමට නියමිතයි.