Saturday, April 20, 2024

General line - 0115112241

බැල්ලියක් අමුතු පැටවෙකු බිහි කරයි (PHOTOS)




වවුනියාව, තොණිකල් ප‍්‍රදේශයේ නිවසක ඇති කරන බැල්ලියක දාව වෙනස්ම ආකාරයේ පැටවෙකු බිහි වි තිබෙනවා.

නිවැසියන් පැවසූවේ උපත ලබා සුළු වේලාවකින් අදාළ පැටවා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

බලූ පැටියෙකුට සමාන ශරීරයකට හිමිකම් කියන නමුත් අදාළ සත්වයා බැලූ බැල්මට බලු පැටියෙකු නොවන බවට පෙනී යන බවයි ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ.

(අදාළ සත්ත්වයාගේ ඡායාරූප පහතින් දැක්වෙයි)

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004