Thursday, April 25, 2024

General line - 0115112241

ආසියානු කුසලානයේ කාන්තා කණ්ඩායම නම් කරයි




ආසියානු ක‍්‍රිකට් කුසලානය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය දරන්නේ හසිනි පෙරේරායි.

උප නායිකාව ලෙස ප‍්‍රසාදිනී වීරක්කොඩි නම්කර තිබෙනවා. ආසියානු කුසලාන තරගාවලිය ලබන 24 වෙනිදා තායිලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.