Friday, March 29, 2024

General line - 0115112241

සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා වෙළද ප්‍රදර්ශනය ඇරඹේ




6 වන වරටත් සංවිධාන කරන සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා වෙළද ප්‍රදර්ශනය අද ආරම්භ වුණා.

ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

සිංගර් ශ්‍රී ලංකා සමාගම සමග අත්වැල් බැඳ ගත් ප්‍රමුඛ ආයතන කිහිපයක් ඇගයීමට ලක් කෙරුණු අතර නෙත් එෆ් එම් රේඩියෝවද එහිදී ඇගයීමට ලක් වුණා.

මෙම ඇගයීම් සම්මානය පිරිනැමුණේ නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන අළෙවි විධායක නිශාන්ත දහනායක වෙතයි.