Thursday, March 28, 2024

General line - 0115112241

බැංකුවක් තුළදී පුද්ගලයෙකු ගිනි තබා ගනියි (VIDEO)




ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර බැංකුවක් තුළදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන තිබෙනවා. ගින්න බැංකුවේ කොටසකද පැතිර ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම ගින්නෙන් පුද්ගලයින් 26 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. එ් අතර ළමයින්ද කිහිපදෙනෙකුද සිටින බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

සිය සිරුර ගිනි තබා ගත් පුද්ගලයාද අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර සිටිනවා.

ඔහුගේ අරමුණ කුමක් වූයේ දැයි තවමත් අපැහැදිලි බවයි පොලීසිය කියා සිටියේ.

අදාළ වීඩීයෝව පහතින් දැක්වේ

A fire damaged ATM is seen at the Commonwealth Bank Springvale in Melbourne, Friday, Nov. 18, 2016. More than two dozen people have been injured - six suffering serious burns - after a man allegedly set fire to a Commonwealth Bank branch in suburban Melbourne. (AAP Image/Julian Smith) NO ARCHIVING

Emergency service workers are seen at the Commonwealth Bank in Melbourne, Friday, Nov. 18, 2016. More than two dozen people have been injured - six suffering serious burns - after a man allegedly set fire to a Commonwealth Bank branch in suburban Melbourne. (AAP Image/Julian Smith) NO ARCHIVING