Friday, April 26, 2024

General line - 0115112241

දකුණු සුඩානය යළි යුද්ධයකට තල්ලු වෙයි




දකුණු සුඩානයේ යළි ගැටුම්කාරී තත්වයක් හට ගෙන තිබෙනවා. ඒ, සන්නද්ධ කණ්ඩායමක් විසින් ජුබා නුවරට ප‍්‍රහාර එල්ල කිරීමත් සමගයි.

දකුණු සුඩානයේ උප ජනාධිපතිවරයාට හිතවාදී හමුදා කණ්ඩායම් පවසන්නේ රජයේ හමුදා විසින් සන්නද්ධ කණ්ඩායම්වලට ප‍්‍රහාර එල්ල කරන බවයි.

එරට ජනාධිපතිවරයාට හිතවාදී කණ්ඩායම් සහ ඔහුගේ ප‍්‍රතිවාදියෙකු වන උප ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් අතර පවතින ගැටුම්වල ඉහළ යාමක් ලෙසටයි විදෙස් මාධ්‍ය මෙය වාර්තා කර ඇත්තේ.

_71916739_01_ethnic_groups_464 _90339875_033974668-1