Friday, March 29, 2024

General line - 0115112241

පාසල් බස් රථයට ගසක් කඩා වැටෙයි




මඩකලපුව නගරයේ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ නවතා තිබූ සිසුන් ප්‍රවාහනය කරන බස් රථයකට විශාල ගසක අත්තක් කඩා වැටී තිබෙනවා.

මෙම අවස්ථාවේ වෑන් රථයේ සිසුන් කීපදෙනෙකු සිට තිබෙනවා.

අනතුරෙන් ඔවුන්ට කිසිවක් සිදු වී නැහැ.

මඩකලපුවට දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාව හා තද සුළඟ හේතුවෙන්  මේ වන විට අයහපත් කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා.

img_0003 img_0006 img_0007 img_0013 img_0016