Thursday, April 25, 2024

General line - 0115112241

විම්බල්ඩන් ටෙනිස් කිරුළ ඇන්ඩි මරේට




2016 විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව දිනා ගැනීමට බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී කැනේඩියානු ක‍්‍රීඩක මිලොස් රවුනික් පරාජයට පත් කරමින්. අවසන් ලකුණු සටහන දැක්වූයේ 6 -4 ක්, 7 – 6 ක් සහ 7 – 6 ලෙසයි.

ඇන්ඩි මරේ, විම්බල්ඩන් පිරිමි ටෙනිස් ශූරතාව දිනා ගත් දෙවන අවස්ථාව මෙය වනවා. 1935 වසරෙන් පසු එවැනි දස්කමක් දැක්වූ පළමු බි‍්‍රතාන්‍යය ජාතික ටෙනිස් ක‍්‍රිඩකයා වන්නේද ඇන්ඩි මරේ වීම විශේෂත්වයක්.

01160710142343-wimbledon-gallery-5-exlarge-169 160710144425-wimbledon-gallery-6-exlarge-169160710141827-wimbledon-gallery-3-exlarge-169160710141622-wimbledon-gallery-2-exlarge-169160710141438-benedict-cumberbatch-bradly-cooper-exlarge-169160710150557-wimbledon-gallery-8-exlarge-169 160710152450-wimbledon-gallery-9-exlarge-169 160710155120-wimbledon-gallery-11-exlarge-169 160710170853-wimbledon-16-exlarge-169 160710172148-wimbledon-19-exlarge-169