Friday, March 29, 2024

General line - 0115112241

Mr ශ‍්‍රී ලංකා දෙසැම්බර් 23දා




2016 මිස්ට ශ‍්‍රී ලංකා කායවර්ධන තරගාවලිය ලබන මස 23 වනදා ඩී.එස් සේනානායක විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පවත්වන බව ශ‍්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පවසනවා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 70 වැනි වරට බවයි සම්මේලනයේ සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු පවනස්නේ.

ජේ්‍යෂ්ඨ සහ කණිෂ්ඨ මෙන්ම කාන්තා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ තරඟාවලිය පැවැත්වීමට නියමිතය.