Friday, March 29, 2024

General line - 0115112241

දුර බලා ගෙන ආ අයවැයක්



මෙවර ඉදිරිපත් කළ අයවැය ළඟ ගැන සිතා නොව දුර බලා ගෙන ආ අයවැයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව සඳහන් කළේ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි)