Friday, March 29, 2024

General line - 0115112241

රුපියල් 25000 සේ දඩය ගැන යතුරුපැදිකරුවන්ගෙන් අලුත් කතාවක්




රථ වාහන වැරදි හතක් සම්බන්ධයෙන් අවම දඩ මුදල රුපියල් 25000 ක් කිරීමට ගත් තීරණය ඇතැම් වැරදි සම්බන්ධයෙන් ප්‍රායෝගික නොවන බව සමස්ත ලංකා යතුරු පැදිකරුවන්ගේ සංගමය, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් පවසනවා.

වමෙන් ඉස්සර කිරීම වැනි කරුණක් සම්බන්ධයෙන් අදාළ දඩ මුදල අය කිරීම ප්‍රායෝගික නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේම යතුරුපැදි වමෙන් ඉස්සර කිරීමේදී සිදුවිය හැකි අනතුරු ප්‍රමාණය අවම වන බවත් ඔවුන්ගේ ලිපියේ සඳහන් වෙනවා.

(අදාළ ලිපිය පහතින් දැක්වෙයි)

cma-press-release-24